Showing posts with label තාක්ෂණය ආශිත පුවත්පත් ලිපි. Show all posts
Showing posts with label තාක්ෂණය ආශිත පුවත්පත් ලිපි. Show all posts

Tuesday, 14 January 2014

How To Use Pen Drive as a Ram

පෙන් එකෙන් රැමි එකක් සදා ගන්නේ කොහොමද?

  • රැම් කාඩ් එකක් මිලදී ගන්නේ නැතිව මෙම ක්‍රමය මගින්  ඔබගේ පරිගනකයේ රැම් ධාරිතාව වැඩිකර ගත හැක. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ USB Pen Drive එකක් පමණි. එසේම ඔගේ පරිගනකයේ windows 7 ස්ථාපනය කර තීබිය යුතුය.

පහත පියවර අනුගමනය කරන්න.

  1. Pen Drive එක පරිගනකයට සම්බන්ද කරන්න.
  2. “My Computer” වෙත පිවිසෙන්න.
  3. දැන් ඔබගේ Pen Drive එක “My Computer” තුල පෙන්වනු ලබයි එය මත රයිට් ක්ලික් කර “Properties” වෙත යන්න.
  4. දැන් “ReadyBoost” ටැබ් එක තෝරන්න.
  5. දැන් පහතින් ඇති රේඩියෝ බටන් අතරින් “Use this device” තෝරන්න.
  6. දැන් පෙන් එකෙන් රැම් එකට ලබා දීමට කැමති ධාරිතාව තෝරා OK කරන්න


Tuesday, 3 December 2013

2).ඹිනැම Type එකක ෆයිල් එකක් Upload කර link එක Share කරමු


මෙය  ෆයිල් Upload කිරිමට බොහෝ දෙනෙක්  යොදගන්නා වැඩසටහනකි.මෙය මගින් ඔනැම  Fille එකක් කෂණිව  අප්ලොඩි  කළ හැකිය.අප්ලොඩි කරන ෆයිල්  අදාළ Link එකක් ලැබෙන අතර Link  ඹබට ෆේස් බුක් වැනි ඒවාට Share කළ හැකිය.මෙය ඹිනැම කෙනෙකුට හාවිතා කිරිම පහසුය.
                                           [>>තව කියවන්න<<]