Monday 16 December 2013

Facebook එකේ සෑම Group එකටම එකවර post දාමුද?


 Facebook එකේ සෑම Group එකටම එකවර post දාමු




Facebook එකේ සෑම Group එකටම එකම post එක දාන එක මහ වදයක් නේද? අද මන් ගෙනාවෙ ඒකට විසදුම. කරන්න තියෙන්නෙ පොඩි දෙයක්. මුලින්ම Facebook log වෙලා ඔයාලගෙ Browser එකේ Console එකට යන්න ඕනෙ. ඒකට Firefox හා Chrome භාවිතා කරන අය F12 Press කරන්න. ඉන් පසු මේ code එක copy කරන් Console එකට paste කර Enter කරන්න.




ඉන් පසු පොඩි Box එකක් open වෙයි. ඒකෙ ඔයාලට ඕනෙ post එක type කරල පහල Button එක Click කරන්න. ඉන් පසු page එක Refresh කරන්න. දැන් ඔයාලගෙ පොස්ට් ඔබ ඉන්න සෑම Group එකකම පල වනු ඇත. මේ code එක සෑදූ Tashika Deneesha ට  අපේ ප්‍රණාමය.

1 comment:

  1. Technology Only -තාක්ෂණය ඉගෙනගැනිමට ආසාකරන්නන් සඳහා වෙන් වු Site එකකි.තාක්ෂණය අසාකරන්නට: Facebook එකේ සෑම Group එකටම එකවර Post දාමුද? >>>>> Download Now

    >>>>> Download Full

    Technology Only -තාක්ෂණය ඉගෙනගැනිමට ආසාකරන්නන් සඳහා වෙන් වු Site එකකි.තාක්ෂණය අසාකරන්නට: Facebook එකේ සෑම Group එකටම එකවර Post දාමුද? >>>>> Download LINK

    >>>>> Download Now

    Technology Only -තාක්ෂණය ඉගෙනගැනිමට ආසාකරන්නන් සඳහා වෙන් වු Site එකකි.තාක්ෂණය අසාකරන්නට: Facebook එකේ සෑම Group එකටම එකවර Post දාමුද? >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete