පරිගණක Software

පරිගණක Software
ළමුවෙන්ම මෘදුකංගයක් යනු කුමක් දැයි දැනගෙන සිටම වැදගත් වෙ.යමි අරමුණක් කරා පරිගණක පද්ධතියක් මෙහෙයවිම සදඟා පරීගණක හාෂාවක් යොදා ගනීමීන් පීළීවෙලට සකස්  කරන ලද උපදෙස් මලාවක්(Cet Of Intruction) මෘදුකංගයක් කීයයී.මෙම පිටුව පරිගණකය හාවිතා කිරිමෙදි තිබිය යුතු වැදගත් Software සහ අපට විවිධ නිර්මාණයන් කිරිමෙිදි වැදගත් Software මෙය බලන ඹබට Download link සහිතව Activate කරන ආකරයද සහිතව ඇතුළත් වෙ

1.ඹිනැම Type එකක ෆයිල් එකක් Upload කර Link එක  Share කරමු...



මෙය  ෆයිල් Upload කිරිමට බොහෝ දෙනෙක්  යොදගන්නා වැඩසටහනකි.මෙය මගින් ඔනැම  fille එකක් කෂණිව  අප්ලොඩි  කළ හැකිය.අප්ලොඩි කරන ෆයිල්  අදාළ Link එකක් ලැබෙන අතර Link  ඹබට ෆේස් බුක් වැනි ඒවාට Share කළ හැකිය.මෙය ඹිනැම කෙනෙකුට හාවිතා කිරිම පහසුය.


  • ඹබ පළමුවෙන්ම Zippy Share Tool එක බාගැනිම සදහා ඹබට ඇත්තේ මෙතන Click කිරිම පමණයි.එවිට ඉබෙම Download විම සිදු වෙ.හරිම පහසුයි.මෙතන Click කරන්න..
    DOWNLOAD NOW CLICK HERE
එවිට ලැබෙන Setup ෆයිල් දමාගැනිමෙන් පසු මෙවැනි Tool දැකගත හැකි වෙ.ඉස්සරලාම කියන්න ඔන මෙය ඔනැම කෙනකුට පහසුවෙන් කළ හැකි වැඩසටහනක්.මෙහි ෆයිල් එකක් අප්ලෝඩි කන්නේ මෙ ආකරයටය.ඉහත රැපයේ Add ලෙස ලකුණු කර ඇති ස්ථානයෙන් ඹබට Upload කිරිමට අවශ්‍ය file එක Open කර ගත යුතු වෙ.එහිදි ඹබට ලබා දෙන්නේ 200mb වලට අඩු ෆයිල් පමණයි. එවිට එය ටුල් එකේ දැක ගත හැකි වෙ.ඉන් පසු ෆයිල් එක Upload කිිම සදහා ඉහත Upload ලෙස ලකුණු කර ඇති ස්ථානයේ click කරන්න.එවිට තත්පර ගණනකදි file එක Upload විම සිදු වෙ.ඉළගට එම Upload වු file එකට ආදළ Download Link එක ඉහත පරිදි දැක ගත හැකි වෙ.එම ලැබුණු Link එක සිලෙක් කොට CTRL + C එබිමෙන් Link එක Copy කර ගත හැකි වෙ.එම Copy කර ගත් Link එක face book වැනි එවාට Share කළ හැකි වෙ. 
ඹබට ඉහත ආකරයට Image,audio,video සහ ඹනැම ආකරයක file එකක් Upload කර Link එක මිතුරන් අතරේ share කර ගැනිමට මෙය හාවිතා කළ හැකිය.මෙය දැන්ම දා ගන්න මෙන්න Link එක->>
                                                                                       මෙතන Click


2.තමාගේ ෆොටෝ රැස් කොට වෙබි අඩවියක් තනා දෙන "ස්මග්මග්"


  •  මෙය යමි අවස්ථාවකදි ගන්නා  ඡායරැප සියල්ලම එම අවස්ථාව ගැන විස්තරයක්ද සහිතව වෙබි අඩවියක් සේ රැස් කොට දෙන වෙබි සේවයකි.මෙම සේවයෙන් තනා ාදන පිටු Share කරන්නටද පුථවන.
SMUGMUG

  • ඹබට මෙය වැදගත් යැයි සිතේ නමි මුලින්ම මෙතන Link
එකට පිවිසෙන්න.මෙතන C lickකරන්න.ඹබට දැන් කරන්න තියෙන්න් මෙම "ස්මග්මග්" සයිටි එකේ TRY IT NOW කිලික් කර තමා සදාගන්නා වෙබි අඩවියට සුදුසු නමක් යොද  වෙබි අඩවිය සාදා ගැනිමයි.
ඉන් පසු ඹබට අයිති වෙබි අඩවිය ලබා දේ.දැන් Images රැස් කිරිමට Folder සහ Pages තමන්ට අවශ්‍ය කරන කාරණය විවිධ නමි වලින් සකසා ගත හැක.දැන් එම Pages වලට ෆොටෝ Upload කිරිමට හැකිය.එම Pages Link Share කිරිමටටද පහසුකමි ලබා දේ.තවත්  පහසුකමි බොහොමක් මෙහි ඇත.ඹබ Photo Editing කරන්නෙක් නමි මෙය ඹබට තම නිර්මාණයන් එක් රැස් කර ගැනිමට මෙය වැදගත් වෙ.


  • ඉහත කරැණු අනුව මෙය වැදගත් නමි මෙන්න Link එක

මෙතන C lick  



                    

  

No comments:

Post a Comment