windows 7 වලට පට්ට භාණ්ඩයක්.
windows 7 වලට පට්ට භාණ්ඩයක්.

Windows Switcher Corner - අපි Windows Key+Tab එකෙන් කරනවා වගේ Task අතර මාරු වෙන්න පහසු වැඩක්. මේකේ කරන්න තියෙන්නේ අපේ Screen 1 කොනකට Mouse pointer 1 ගෙනියන්න විතරයි. Keys ඔබන්න ඕනේ නෑ.
Touch Slide Window- අපි open කරගෙන තියන windows ,screen එකේ දකුණට ,වමට ඇදලා දාන්න වගේම අවශ්‍ය වෙලාවට අයෙත් ගන්නත් පුළුවන්.
Various options to perform on top border of window – Window එකේ උඩ පටිය (Border) එකට Mouse එක ගෙනත් Keep Top, Minimize ,Window close වගේ වැඩ ගොඩක් පුළුවන්.
Touch Start- Start button 1 උඩට mouse එක අරගෙන ගියාම start menu එක වැටෙනවා.
Cursor Up- Taskbar 1 Tab එකක් උඩ Right click කලාම කෙලින්ම Close වලට mouse 1 යනවා.
ESC ESC- ඕනෑම window එකක් වල ඉදගෙන ESC key 1 දෙපාරක් press කලාම ඒ window 1 close වෙනවා.
Window 2 ,3 ක් open කරගෙන පහසුවෙන් වැඩ කරන්න පුළුවන්.
More --> Advanced setting වලින් තව දේවල් වෙනස් කරන්න පුලුවන්
minimize වුනාම settings වලට යන්නේ මෙහෙමයි.

ඕන අය මෙතනින් Download කරගන්න (2.6MB)
(32bit ,64bit වලට වෙන වෙනම link දෙකක් ඇති. )
No comments:
Post a Comment