Saturday 16 November 2013

පහසුවෙන් උපසිරැසි ගන්වන්න-Sub Title Workshop 6.0 නවතම සංස්කරණය​ Free Download + Crack patch serial

Sub Title Workshop 6.0 


ෆිල්ම් එකක්,ටීවි සෙරීස් එකක් බලනකොට උපසිරසියක් තියෙනවනම් ඒකේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.එක එක ක්‍රමේට,ලස්සනට,අර්ථාන්විතව උපසිරසි ගැන්වුවත් ඒහි සාර්ථකත්වයට උපසිරසි ගැන්වූ මෘදුකාංගයත් කෙලින්ම බලපානවා.සබ් ටයිටල් වර්ක් ෂොප් කියන්නේ උප සිරැසි ගැන්වීම් මෘදුකාංග අතරින් ඉදිරියෙන් තිනෙන මෘදුකාංගයක් වගේම ඉතාමත් පහසුවෙන් ඔබට අවශ්‍ය ආකාරයට උපසිරසියක් එක් කර ගන්න පුලුවන් මෘදුකාංගයක්.ඒ වගේම වෙනත් භාෂාවකින් ඔබ ලබා ගන්නා උපසිරසිය තවත් භාෂාවකට පරිවර්තනය කල හැකියි.කරන හැටි පියවරෙන් පියවර කියනවාට වඩා පහත වීඩියෝව බැලුවොත් ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්.


ඉතිං උපසිරසි ගැන්වීම හිතුවට වැඩිය ලේසි වැඩක් වගේ නේද?එහෙනම් බා ගෙනම බලන්නකෝ කොහොමද කියලා.

2 MB

No comments:

Post a Comment