ඕ-ලෙවල් ලියන නංගිලා මල්ලිලාට අද ගෙනාවා.
2004 ඉඳන් කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ගණිතය පාස්ට් පේපර්ස් ටික .
ගොඩක් අය කියනවා නේ කොළඹ පේපර් අනිත් පලාත්වල ළමයින්ට
කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ කියල ..
දැන් නම් ඉතින් එහෙම කියන්න වෙන්නේ නෑ .
මොකද බස්නාහිර පළාතේ ඔක්කොම අවසන් වාර
පාස්ට් පේපර් ටික මෙතන තියන නිසා ...
උවමනාවක් තියනවා නම් මේ ටිකම ඇති අඩු ගානේ
සී කට්ටක් හරි දා ගන්න ..
මෙතනින් ගන්න :- Download
Sunday, 3 November 2013
මේ පාර ඕ ලෙවල් ලියන නංගිලා මල්ලිලාට මෙන්න සියලුම ගණිත පාස්ට් පේපර්ස් ටික
Labels:
Education
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment