Thursday 24 October 2013

ESET SysInspector 1.2.042 | පරිගණකයේ අහිතකර හැසිරීම් පහසුවෙන් හදුනාගන්න



Gallery ESI rd ESET SysInspector 1.2.042 | පරිගණකයේ අහිතකර හැසිරීම් පහසුවෙන් හදුනාගන්න
ඔබේ පරිගණකය සෝදිසි කර දත්ත ලබාගෙන ඒවා විස්තර සහිතව ඔබට පෙන්වන අපූරු application එකක් තමයි මේ “ESET SysInspector” කියන්නේ. පරිගණකයේ ස්ථාපිත කර තිබෙන drivers, applications, network connections හා registry entries සෝදිසි කර බලා “ESET SysInspector” විසින් ලබාදෙන තොරතුරු වලට අනුව පරිගණකයේ සැකසහිත හැසිරීම් හදුනාගෙන එය පරිගණකයේ software හෝ hardware නොගැලපීමක් නිසා ඇතිවී තිබෙන ගැටලුවක්ද නැතිනම් malware ආසාදනයක් නිසා සිදුවවක්ද යන්න පහසුවෙන් හදුනාගැනීමට ඔබට පුළුවන්. ඒ වගේම මෙය ඔබට නොමිලේ ලබාගත හැකි වැඩසටහනක්.


SI screen 01 06 ESET SysInspector 1.2.042 | පරිගණකයේ අහිතකර හැසිරීම් පහසුවෙන් හදුනාගන්න


පරිගණකයේ හානිකර හැසිරීම් හදුනාගැනීමට සහය වනවාට අමතරව පරිගණකයේ ඇතිවන පහත සදහන් ගැටළු නිරාකරණය කරගැනීමටත් ESET SysInspector ඔබට උපකාරී වෙනවා.
  • Running processes and services
  • Presence of suspicious and unsigned files
  • Software issues
  • Hardware incompatibility
  • Outdated or malfunctioning drivers
  • An unpatched operating system
  • Broken registry entries
  • Suspicious network connections
Download 32-bit: ESET SysInspector 1.2.042 (2.8 MB)

Download 64-bit: ESET SysInspector 1.2.042 (3.6 MB)

Visit: ESET SysInspector Website

No comments:

Post a Comment