Saturday 26 October 2013

WiFi Password එකක් Hack කරමු.

WiFi Password එකක් Hack කරමු.



කොහොමද යාලුවනේ ඔයාලට.ගොඩ දවසකින් මුකුත් දෙන්නත් බැරිඋනා ඔයාලට.ඔන්න අද මම දෙන්නෙ නියම පෝස්ට් එකක්.ඔයාල හැමෝම කැමති ඇතිනෙ Hacking වලට.ඔන්න මම අද දෙන්න හදන්නෙ Hacking එකක්.WIFI Password එකක් හැක් කරන්නෙ කොහොමද කියල තමයි මම අද ඔයාලට කියල දෙන්න හදන්නෙ.මම දන්නව අපේ උන් හැකින් එකක් කිවුවොත් නොකා නොබී හරි ඒක කරනව.ෆේස්බුක් ගෲප් කිහිපෙකම අහල තිබුන WiFi හැක් කරන්නෙ කොහොමද කියල.මට පොඩි අප්සට් එකකට තියෙන්නෙ Video එකක් කරල දාන්න බැරි උන එක.මොකෝ අපේ පැත්තෙ WiFi නෑ යාලුවනේ.නමුත් මම මේක 100% සාර්තකව අත්හදා බැලුව..



ඔයාලට WiFi Hack කරන්න මෙන්න මේ ටික ඕන වෙනව.

Compatible Wireless Adapter

Linax BackTrack 5r3 DVD

WiFi තියෙනම් Compatible Wireless Adapter එකක් ඔයාල ගාව තියෙනවනෙ.BackTrack 5r3 නැති කට්ටිය Click => මෙතනින් ගිහින් අරගන්න.Virtuual Machine එකෙන් ඔයාගෙ පරිගනකට ස්තාපනය කරගන්න.ඒකට මම බාවිතා කරේ  VmWare මෘදුකාංගය.



හරි ඔන්න එහෙනම් අපි වඩේට බහිමු.ඔයාල බැක්ට්‍රැක් දාගත්තනේ.දැන්  ඔයාල Shell  Commands එකක් Open කරගන්න.ඒකෙ මේ විදානය දෙන්න.එතකොට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා.



මෙතන පෙන්නන ra0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට  ඔයාලට හැමදේම කියන්නෙ. ඔයාලා ra0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම හොඳේ.

දැන් මේ විදානය දෙන්න.
 
 






මෙතනදි අපි කරන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න.දැන් මේ විදානය දෙන්න.








දැන් මේ විදානය දෙන්න.



දැන් මේ විදානය දෙන්න.


මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද බලන එක. දැන් මේ විදානය දෙන්න.
  


මේකෙ BSSID Code එක Copy කරල තියාගන්න.මොකද ඉස්සරහට ඕන වෙනව.දැන් මේ විදානය දෙන්න.



මෙතනදි අපිට පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම,SSID එක හොයා ගන්න.. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න. දැන් මේ විදානය දෙන්න.

දැන් මේ විදානය දෙන්න.

 


දැන් මේ විදානය දෙන්න.



ඔන්න KEY එක හොයා ගත්ත. දැන් ඉතින් අපිට පුලුවන් ඒ පාස් කී එක බාවිතා කරල අපිට ඕනේ විදියට නෙට්වර්ක්  එකා බාවිතා කරන්න.

1 comment:

  1. Ona wifi adeptor akak wedada....wlan0 ona adetor akakin wedada

    ReplyDelete