Monday 28 October 2013

Google Chrome OS 2.4.1290 (x86) මෙහෙයුම් පද්ධතිය Download

Google Chrome OS  2.4.1290 (x86) මෙහෙයුම් පද්ධතිය Download




කවුරුත් දන්නවනේ Google Chrome browser එක ගැන.ඒත්
මේ කියන්න යන්නේ Google Chrome මෙහෙයුම් පද්ධතිය(OS) ගැන.
මේකත් අපේ Google ලොක්කගෙම Project එකක් තමයි.



Google Chrome OS එක Linux මත පදනම් වූ විවෘත කේත(Open Source)මෙහෙයුම් පද්ධතියක්.C සහ C++ වලින් තමයි හදන්නෙ.
දැනටමත් මේ OS එකේ Source Codes release කරලා තියෙන්නෙ.ඒ නිසා ඕනම කෙනෙක්ට මේ OS එක වෙනස් කරගන්න පුලුවන්.
ඒත් ඒක වෙනම Project එකක්(Chromium OS project) විදියට යනවා.

Google Chrome OS එක ගොඩක්ම ඉන්ටෙර්නෙට් භාවිතා කරන අය ඉලක්ක කරගෙන තමයි හදන්නේ.
වේගවත් බව,සරල බව සහ ආරක්ශාව තමයි මූළිකම ඉලක්කය.
මේකෙ තියන වැදගත්ම දෙයක් තමයි bootup time එක ගොඩක් ම අඩුයි. ඒ කියන්නෙ 10 seconds වගේ බොහොම සුළු කාලයකින්
boot කරන්න පුලුවන්.

මුලදි මේ OS එක ඉලක්ක කරගෙන තිබුනේ netbooks වගේ ඒවා. ඒත් මේක ‍x86 වර්ගයේ(Intel,AMD වගේ) සහ ARM වර්ගයේ ඕනම processor එකක් තියන PC
එකක වැඩ කරනවා.

                                          Click Here To Download



No comments:

Post a Comment